ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව වාර්තා වනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ඔහුගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවනු ඇති.
කෙසේ නමුත් බැංගලෝරයේදී පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ සිට නැවතත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වන බවද සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…