ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නිතී විරෝධි බව ක්‍රිකට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවයි.
ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ක්‍රිකට් ආයතනය විසින් නොවිමසූ බවයි රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.
ඒ, පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කාන්තාවකට ලිංගික බලහත්කාරකම් සිදු කළේ යැයි ධනුෂ්කට චෝදනා එල්ලවූ අතර, ඔස්ට්‍රේලියාවේ පැවති නඩු විභාගයකින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමත් සමගයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…