Foreign

Israel-Hamas War – Followers මිලියන 10ක් සහිත පලස්තීනයේ Quds News Network Facebook පිටුව Meta සමාගම මකා දමයි !

පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Network හි Facebook ගිණුම මකා දැමීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන කුරීරු යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් Quds News Network සිය X සමාජ මාධ්‍යයෙහි සටහනක් ද තැබීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව Quds News Network හි අරාබි සහ ඉංග්‍රීසි ෆේස්බුක් පිටු ඉවත් කර ඇති බව සඳහන්.

Facebook පිටුව සමඟ අනුගාමිකයන් මිලියන 10ක් පමණ එක්ව සිටි තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago