Local

OnmaxDT පිරමීඩයේ ලොක්කන් ඇප කොන්දේසි නැතිවම නිදහස් කරයි – චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැහැ !

මෙරට තුළ පිරමිඩ ආකාරය ව්‍යාපාරයක් සිදු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගන්නා OnmaxDT ආයතනය අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ඇප කොන්දේසි නොමැතිව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

අදාළ පුද්ගලයන්ට නගා ඇති චෝදනා සනාථ කිරීමට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව සලකා බලමින් මෙම නියෝගව නිකුත් කර ඇත.

ඔවුන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යන ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් අධිකරණය හමුවේ පෙනී සිට ඕනෑම පරීක්‍ෂණයකට සහාය දීමට සූදානම් බවත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් මෝසම් පත්‍රයක් මගින් නීතිඥයන් අධිකරණයට දැනුම් දී තිබිනි.

එහි දී ඉදිරි විමර්ශනවල සහාය දෙන ලෙස අවවාද කරමින් කිසිදු කොන්දේසියකින් තොරව ඔවුන් මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර ඇත.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago