මේ දිනවල පැතිර යන ඇස් රෝගයෙන් වැළකී සිටීම සඳහා සබන් යොදා දෑත් සේදීම සිදු කල යුතු බවද නිතර මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතු බවද අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඒ. ආර්. එම් තව්ෆික් පවසා තිබෙනවා.
එසේම සෙනග ගැවසෙන ස්ථානවලින් හැකි සෑම අවස්ථාවකම ඈත් වී සිටින ලෙස ද රෝගීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසද ඔහු පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම රෝගයේ මුලික අවස්ථාව වන්නේ ඇස් කැසීම වන අතර රෝගී ඇසක ශ්‍රාවයන් නිරෝගී ඇසක ස්පර්ශ වීමෙන් රෝගී වීමේ හැකියාවක් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…