පවත්නා කාලගුණික තත්ත්වය අයහපත් අයුරින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු ම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ බව දන්වා සිටිනවා.
ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 9 වැනි සඳුදා දින හා 10 වැනි අඟහරුවාදා දින එම දිස්ත්‍රික්කවල සියලු ම පාසල් වසා තබනු ඇති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…