අන්තරායකාරී ලෙස මහා මාර්ගයේ ගමන් කිරීම සහ නීති විරෝධී උපාංග හා විදුලි බුබුළු සවි කිරීම හේතුවෙන් මාර්ගයේ අනතුරු සිදුවිය හැකි බවට චෝදනා කරමින් සංචාරක බස්රථ 58ක් පසුගිය දිනක කොළඹට කැඳවා තිබෙනවා.
එම කැඳවීම මත නොපැමිණි බස්රථ විසි පහකට යළිත් කැඳවුම් නියෝග මත පොලිස් රථ වාහන මූලස්ථානය වෙත වාර්තා කිරීමට කිරීමට සිදුව තිබුණා.
නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී, මැණික් කැටේ, පුලතිසි රැජින, සඳ රංගනා ඇතුළු අනුවර්ථ නාම වලින් හඳුන්වා ඇති මෙම බස් රථ විවිධ උපාංග යොදා වෙනස් කර ඇති බව එහිදී අනාවරණය වී ඇතැයි වාර්තා වෙනවා.
පොලීසියේ හා මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසු මෙම බස් රථ සඳහා දැඩි කොන්දේසි පනවා තිබෙනවා.
මෙම බස්රථ සඳහා මතුපිටින් කර ඇති වෙනස්කම් ඉවත් කර නැවත පොලීසිය වෙත ඉදිරිපත් කරන ලෙස එහිදී එම බස් අයිතිකරුවන්ට නියෝග ලබා දී තිබෙනවා.
පොලීසිය පැවසුවේ එතෙක් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගත් බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕