ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද හෙට (03) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කෙරේ.
යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මේ දරුවා…
ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති…
2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව…
හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට…
කඩවත නගරයේ හෝටලයක ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන…