තමාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් යයි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සමාජ මාධ්‍යවල පලවන වාර්තා බරපතල ලෙස නොසලකන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
ඔයාලට බලාගන්න පුළුවන් මම අසනීපෙන්ද හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවාද කියලා. සමාජ මාධ්‍යවල පළ කරන දේවල් බරපතල ලෙස නොගත යුතුයි’
ඔහු මෙම අදහස් පල කලේ කැලණිය විහාරස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
තමා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස සිටීමට බලාපොරොත්තු නොවන බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා තරුණ නායකයින්ට අවස්ථාව දිය යුතු බවත් සදහන් කලේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…