කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී අද (25) අළුයම 3.45ට පමණ බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා වරකාපොල සහ වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරා ඇතුළු පිරිසක්.
වැලිමඩ සිට කොළඹ බලා ගමන් ගත් බසය නවතා තිබූ බස් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…