නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඒ පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් සිටන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊට අදාළ උපදෙස් ලබා ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර (24) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ.
නිපා 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් මෙම වෛරසය සම්බන්ධයෙන් කථාබහට ලක්වූයේ ඉන්දියාවේ – කේරළ ප්‍රාන්තය තුළ පැතිර යාමත් සමඟයි.
ඉන්දියාවෙන් මේ දක්වා රෝගීන් නීපා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රොගීන් 6 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
නිපා වෛරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයන් 1,233 දෙනෙකුගේ හඳුනාගෙන ඇති අතර ඉන් 352 දෙනෙකු රොගයට ගොදුරු වීමේ ඉහළ අවදානකමක පසු වන බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…