කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතරය.
රුපියල් 1250 ක මිලකට මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වේ.
එම මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
1250/= නෙමෙයි නාවලපිටියෙ 1030/= සිල්ලර මිල.මිල අඩු උනාට පස්සෙ මූ සන්දර්ශන දාන්න යන්නෙ. වෙළදාම අඩු නිසා මිල අඩුවුනා. කාගෙවත් මැදිහත් වීමක් නිසා ඒක උනේ නෑ . කම්පැනි කාරයෝ ටික පැටවු 480 ට විකුණලා ගේම ගැහුව. පොඩි ගොවියො ටික පුරුදුපරිදී හාන්සි.
එච්චරයි