News

මාරාන්තික නිපා වෛරසය තවත් රටවල ව්‍යාප්ත වෙයි !

නිපා වෛරසය මේ වනවිට ඉන්දියාවේ මෙන්ම බංගලාදේශය සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිපා වෛරසය කේරළ ප්‍රාන්තයේ පැතීර යාමසිදුවන බවටයි

නිපා වෛරසය යනු Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වන අතර, මෙය අනාවරණය වූ පළමු රට වනුයේ මැලේසියාවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ උණ,දැඩි හිසරදය, නිදිබර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම සමහර අයට පපුවේ ආසාදන ඇතිවිය හැකි බවයි.

වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් හා නරියන්ගෙන් බව පිළිගනී.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉහළ බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago