පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන උද්දික ප්‍රේමරත්න මහතාට කිසියම් නාදුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ය.
වාහනයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් ඔහුගේ වාහනයට වෙඩි තබා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට කිසිඳු තුවාලයක් සිදු වී නොමැති බවයි වාර්තා වේ.
පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටින බවට ද ඔහු ප්‍රකාශ කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…