බෙල්ලන්විල අත්තිඩිය ප්‍රදේශයේ වනජීවී මධ්‍යස්ථානයක සිටි කලු වඳුරු පැටව් 4 දෙනෙක් සොරාගෙන ගොස් තිබෙනවා.
අදාළ සැකකරුවන් වඳුරු පැටවුන් සිටින කුටියට පැමිණ සිටින ආකාරය එහි තිබු සීසීටීවී දර්ශනවල පටිගත වී ඇති බවයි වාර්තා වන්නේ.
වනජීවී අඩවි සහකාරකවරයා පවසා ඇත්තේ මෙම වනජීවී මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කලු වඳුරන් පසුගිය 9 වනදා පැහැරගෙන ගොස් ඇති බවයි.
මෙම සොරකමට මෝටර් රථයක් භාවිතා කර ඇති බවට පොලිසිය මේ වන විටත් සොයාගෙන ඇති අතර සැකකරුවන් පිලිබඳ තොරතුරක් වෙතොත් වනජීවි හදිසි ඇමතුම් අංකය 1992, පුනුරුත්තාපන මධ්‍යස්ථානය 0113604147යන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගේ සහය පතනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…