රේගුව විසින් සිය භාරයට ගන්නා ලද විවිධ වර්ගයේ විදෙස් මත්පැන් බෝතල් දහ අටදහසක් ඉදිරියේදී ටෙන්ඩර් කර අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. මෙම මත්පැන් බෝතල් සියල්ලම රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් හොර රහසේ මෙරටට එවන ලද ඒවාය.
වෙනත් භාණ්ඩ මෙරටට එවන බවට රේගුවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙම මත්පැන් බෝතල් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙරටට එවා තිබිණි.
රේගු ආදායම් අධීක්ෂණ බලකාය ඇතුළු අංශවල නිලධාරීන් බහාලුම් පරීක්ෂණවේදී මෙම මත්පැන් බෝතල් අත්අඩංගුවට ගෙන තිබිණි.
රේගුව අත්අඩංගුවට ගනු ලබන භාණ්ඩ ඉදිරියේදී වෙන්දේසි කිරීමේදී ඒවා ඕනෑම පුරවැසියකුට මිලදී ගත හැකි පරිදි අදාළ ටෙන්ඩර් දැන්වීම මාර්ගගත ක්‍රමය (On line) දැනුම්දීමට කටයුතු යොදා ඇතැයිද රේගුව සඳහන් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…