අයහපත් කාලගුණය නිසා නායයෑමේ අවදානම පවතින බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් කිහිපයකට අවදානම පහව යන තුරු නිවාඩු ලබා දීමට බලධාරීන් තීරණය කොට තිබෙනවා.
ඒ අනුව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරකට මෙසේ නිවාඩු ලබා දීමටයි තීරණය කොට ඇත්තේ.
හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමල විද්‍යාලය, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් අද (07) සිට තාවකාලිකව වසා එහි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.
එමෙන් ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලය ද ගංවතුර තර්ජන හේතුවෙන් වසා අවදානම පහව යන තුරු දරුවන්ට තම නිවෙස්වල සිටින ලෙස දැනුම්වත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…