ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලු දේශීය තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන දැනුම්දීම මේවනවිටත් සියලුම අංශවලට දැනුවත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළාත්, දිස්ත්‍රික් සහ අනෙකුත් ප්‍රධාන පෙළේ තරගාවලි සියල්ල අත්හිටුවනු ඇති.
ඒ අතරට ‘ඒ’ කාණ්ඩයේ තරග (Tier A), ‘බී’ කාණ්ඩයේ තරග (Tier B), ප්‍රිමියර් ලීග් තරග, ප්‍රධාන පෙළේ තරග (Major League), එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලිය යන සියලු තරගාවලි වහාම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර අදාළ ගැටලු විසඳන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ඊමේල් පණිවුඩයේ දැක්වෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…