අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩිතැබීමක් සිදුකර ඇත.
එම වෙඩි ප්‍රහාරය හමුවේ යතුරුපැදියේ ගමන්කළ දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
පොලීසිය පවසන්නේ අද (01) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා වාහන පරීක්ෂා කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.
එහිදී ප්‍රථමයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර ඇත.
මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…