ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල ඥාතීන්ට රැඳවියන් බැලීම සීමාකර තිබුණි.
කෙසේ වෙතත් රැඳවියන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදුනොකරන බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර ගිය අදාළ රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගියේ ය.
රෝහල්ගත කෙරුණු සංඛ්‍යාව 9 කි.
ඉන් 4දෙනෙකු තවදුරටත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
බන්ධනාගාර නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට එම රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…