නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය මෙසේ කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර, දුම්රිය එන්ජිමෙන් දැඩි ලෙස තෙල් කාන්දු වෙමින් පවතින බව ද වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය තනි මාර්ගයක ගමන් කරන බව සඳහන්ය.
දුම්රිය යථා තත්ත්වයට පත්වන තුරු ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වනු ඇති බව ද වාර්තා වේ.
ගම්පහ ,දාරළුව දුම්රිය ස්ථානය අසල දී දුම්රියක් කාර්මික දෝෂයට ලක් වී තිබේ.
නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය මෙසේ කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර, දුම්රිය එන්ජිමෙන් දැඩි ලෙස තෙල් කාන්දු වෙමින් පවතින බව ද වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය තනි මාර්ගයක ගමන් කරන බව සඳහන්ය.
දුම්රිය යථා තත්ත්වයට පත්වන තුරු ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වනු ඇති බව ද වාර්තා වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…