News

ලොව වේගවත්ම මිනිසා වූ උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳහෙලීමට නෝවා ලියිල්ස් සමත් වෙයි (VIDEO) !

උසේන් බෝල්ට් විසින් මීට පෙර පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් නෝවා ලියිල්ස් (Noah Lyles) විසින් බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

ඒ උසේන් බෝල්ට්ගෙන් පසුව එකම ශූරතාවලියේදී මීටර් 100 සහ මීටර් 200 රන් පදක්කම් දෙකම දිනාගත් පළමු මිනිසා බවට පත් වෙමින්.

26 හැවිරිදි ඔහු සිකුරාදා ලෝක ශූරතාවලියේදී මීටර් 200 ශූරතාව දිනාගත් අතර, 2015 දී උසේන් බෝල්ට්ට පසුව කෙටි දුර ධාවන ශූරතාව දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා.

ඔහුගේ කණ්ඩායමේ සගයා වූ Erriyon Knighton රිදී පදක්කම දිනාගත් අතර, Botswana හි Letsile Tebogo ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago