හෝමාගම මූලික රෝහලේ මෝචරියේ සේවය කරමින් සිටි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සේවකයා වසර 26 ක කාලයක් මෙහි සේවය කර ඇත්තේ තාක්ෂණික සහායකයෙකු ලෙසයි.
මෙම සේවකයා මියගොස් ඇත්තේ මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වීමෙන් බවට හෙළිව ඇති බවයි.
මෙලෙස මියගිය සෞඛ්‍ය සේවකයාගේ මෘතදේහය ඊයේ දහවල් හෝමාගම මූලික රෝහලට ගෙනැවිත්, ඔහු සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ තැන්පත් කර, සමස්ත රෝහල් කාර්‍ය මණ්ඩලය ම අවසන් ගෞරව දක්වා ඊට ආචාර කර ඇති බවත් වාර්තා වනවා.
රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ උපදෙස් මතයි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ.
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි ජයලාල් ලියනආරච්චි නමැති (55) හැවිරිදි පුද්ගලයෙක්.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…