එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එම තරඟ නැරඹීමට විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමට නියමිතය.
සමස්තයක් ලෙස මේ වනවිටත් විශාල සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන හෙයින් ඔවුන්ගේ නවාතැන් පහසුකම් තවදුරටත් ව්‍යාප්ත කිරීම උදෙසා සංචාරක අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සුවිශේෂී වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන අදාල සංචාරකයින්ට නවාතැන් ගැනීමට සුදුසු , ඔබගේ නිවසේ අමතර කාමරයක්, නිවාස ඒකකයක් හෝ වෙනත් ඕනෑම වර්ගයේ නවාතැන් පහසුකමක් ඇත්නම් සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ලියාපදිංචි එම නවාතැන් පහසුකම් සැපයීම හරහා අමතර ආදායමක් උපයා ගත හැකිය.
සංචාරක සංවර්ධන අධිකාරියේ 1912 අංකය හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැක.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…