අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී භාර වී තිබෙනවා.
කෙසේවෙතත්, 2020දී පැවැත්වුණ ප්‍රාන්ත මැතිවරණයේදී ඔහු ලත් පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ඔහුට නඩු පවරා තිබෙන බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා ජොර්ජියා ප්‍රාන්ත අධිකරණයක් විසින් ඔහුට ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් නියම කළේය.
මෑත ඉතිහාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ බිහි වූ මතභේදාත්මක ම ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, නැවත වතාවක් ජාත්‍යන්තර මාධ්‍යවල පුවත් මවන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…