ඝාතනය කරන ලද බවට සැකකරන යුධ හමුදා සෙබලෙකුගේ දියවී ගිය මළ සිරුරක් ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබි හමුවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මිටියාගොඩ මානම්පිට පදිංචිකරුවෙකු වන මඩකලපුව වෙල්ලාවලි හමුදා කඳවුරේ සේවයකරන විශාන් ප්‍රදිප් විතානාච්චි නමැති 35 හැවිරිදි සෙබලෙකි.
සෙබලා ඉකුත් 06වනදින නිවසට පැමිණ 14වනදින නිවසින් පිටවගොස් ඇති බවත් ඉන්පසුව ඔහු පිළිබඳ තොරතුරක් ලැබි නැති බවත් පසුව ඇළක තිබි ඔහුගේ දියවි ගිය මළ සිරුර හමුව ඇති බවත් පොලිසිය පවසයි.
බද්දේගම මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානිය පරික්ෂනයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙනයාමට නියමිතය.
බද්දේගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…