අධිකරණ කටයුතු සඳහා විධායකය බලපෑම් සිදුකරමින් සිටින බව ඊයේ කොළඹ පැවති වැඩසටහනකදී ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය.
ඔහු අවධාරණය කළේ, අධිකරණයේ නඩු තීන්දුවලට පෙර කතානායකවරයාට තීන්දු ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ බලයක් නෙමැති බවයි.
වත්මන් ජනාධිපතිවරයා සිදුකරමින් සිටින මෙම ක්‍රියාකලාපයන් ගෙන් ඔහු ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ “කුමක් කිව්වත් මම එය බාර ගන්නෙ නෑ” යන ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථකථනය බව සාලිය පීරිස් මහතා මෙහිදී පැවසීය.
පසුගියදා මැතිවරණ සඳහා මුදල් නිදහස් කරන ලෙස අධිකරණයෙන් නියෝග කළත් මුදල් ඇමතිවරයා වශයෙන් ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය කනකටවත් නොගත් බව සාලි පීරිස් මහතා අවධාරණය කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…