පෑලියගොඩ පොලිස් වසමට අයත් පෙතියාගොඩ ප්‍රදේශයේ තෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
එම නිවාසයේ පළමු මහලේ කාමරයක් තුළ පවත්වාගෙන ගිය රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ ගබඩාවක් මෙලෙස ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ, දෙමහල් නිවසේ අනෙක් මහල්වලට ගින්න පැතිර යෑම වළක්වා අනතුරුව ගින්න නිවා දැමූ බව අප වාර්තාකරු කියා සිටියා.
එම රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අය විසින් එම රසායන ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටිය දී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුරට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…