හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා මේ බව ප්‍රකාශ කළේ, අද කොළඹ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින්. රසායනික කර්මාන්ත ශාලාව තුළ ඇතිවූ ගින්නෙන් වායු ගෝලයට සහ අපජලය එක්වීමෙන් අවට පරිසරයට හානි සිදුව ඇති බව සඳහන්.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අදාළ කර්මාන්ත ශාලාව සහ ගබඩා සඳහා නිසි බලපත්‍ර ලබාදීමට ක්‍රියා කර නැහැ.
ඊට කර්මාන්ත පුරයේ පරිපාලනය ද වගකිව යුතු බවයි අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ.
ගිනිගත් කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශවලට නිකරුණේ ගමන් නොකරන ලෙස මහජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…