කොවිඩ් මර්දන එන්නතක් වන සයිනෝෆාම් එන්නත එක් පුද්ගලයෙකු සඳහා පමණත් වුවද ලබා දීමට කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය සියලුම එන්නත් මධයස්ථානයන් වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ.
එක් එන්නත් කුප්පියකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිය හැකි බැවින් මීට ප්‍රථම එය විවෘත කරනු ලැබුවේ පුද්ගලයින් 5 දෙනෙකු එන්නත් ලබා ගැනීමට පැමිණි පසුව යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
කෙසේ නමුත් මේ වන විට එන්නත් ලබා ගැනීමට එක් පුද්ගලයෙකු පැමිණියද අදාල එන්නත් කුප්පිය විවෘත කර එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
ඉතිරි වී ඇති විශාල එන්නත් තොගයක් ලබන 26 වන දා වනවිට කල් ඉකුත් වන බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…