ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින් හසරංග සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ජාතික කණ්ඩායමට තම උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
රතු පන්දුවට සමු දෙමින් සුදු පන්දුව සමග තම ඉදිරි ක්‍රිකට් දිවිය ගත කිරීමට තීරණය කර ඇති හසරංග සඳහන් කරන්නේ සීමිත ඕවර තරග රටාවේ විශේෂඥයෙකු ලෙස තම ක්‍රිකට් දිවිය සාර්ථක කර ගැනීම ගැන සිතා මෙම තීරණය ගත් බවත් තම උපරිමයෙන් රටට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…