විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඉල්ලා අස් වූ බව වාර්තා වෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ මුද්‍රිත මාධ්‍ය වෘත්තියේ නියැළුණු ඔහු විජය පුවත්පත් සමාගම මාධ්‍ය ක්ෂේත්රයේ ඉහළ තැනකට ගෙන ඒම සඳහා එහි සභාපතිවරයා සමඟ විශාල කාර්යභාරයක් කළ අයෙකු ලෙසද හඳුන්වා දීමට හැකියි.
සමාගම සමඟ මතභේදාත්මක තත්ත්වයක් යටතේ මෙම ඉල්ලා අස්වීම සිදු වූ බව වාර්තා වෙනවා. මේ පිළිබඳ විමසීම සඳහා සිරි රණසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට කීප අවස්ථාවක උත්සාහ කළත් දුරකථනය සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා එම උත්සාහය ව්‍යවර්ථ වුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…