Entertainment

චිත්‍රපටි, වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන වලින් අයකළ ගාස්තුව ඉහළට – අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේදී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්.

ඒ අනුව විදේශීය චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සදහා පූර්ව ප්‍රචාරක පටයද ඇතුළත්ව සංශෝධිත බලපත්‍ර ගාස්තුව රුපියල් 40,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම පූර්ව ප්‍රචාරක පටයද ඇතුළත්ව දේශීය චිත්‍රපට සදහා අය කළ ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 15,000ක් දක්වායී.

මේ අතර වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනයේදී දීර්ඝ නාට්‍යයක් නම් රුපියල් 1500ක ගාස්තුවක් ද ගෙවිය යුතු අතර කෙටි නාට්‍යයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 750 ක්.

2344-40_S

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago