නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය බිය පළ කර ඇත්තේ මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවය.
එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමිනි.
මෙය ‘කොවිඩ් 19’ ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් බව පැවැසෙයි.
එක්සත් රාජධානියේ, Eris වයිරස ව්‍යාප්තිය ගැන තමන් ද විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර ජුලි 22සිට සතියක කාලයක් තුළ කොවිඩ් ආසදිතයින්ගේ රෝහල්ගතවීම් 12.1%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍යය දත්ත වාර්තා සඳහන් කොට තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…