ජලය සිදී ගිය මුලතිව් මල්ලාවී වැව ඇතුලු වැව්වල මිය ගිය මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් 38 දෙනෙකු පළාතේ ජනතව විසින් අල්ලා ඔට්ටිසුඩාන් පොලිසියට 6 දා භාර දී තිබේ.
ජනතාව ප්‍රකාශ කළේ ගම්මානවල තරුණයන් මෙසේ මියගිය මසුන් අල්ලා එකතු කරන පුද්ගලයන් අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් පැන දිව ගිය බවයි.
අධික අව් රශ්මිය නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ වැව්වල ජලය සිදී යාම නිසා මසුන් ලක්ෂ ගණනක් මැරී දිය මත පාවෙමින් සිටින අතර සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබුණේ මෙම මසුන් ආහාරයට ගැනීම හෝ අල්ලා අලෙවි කිරීම සිදු නොකරන ලෙසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…