Foreign

ISIS නායකයා මරුට – ඝාතනයේ වගකීම තුර්කියට !

සිය සංවිධානයේ නායක අබු අල් හුසේන් අල්-කුරේෂි මරණයට පත් වී ඇති බව ISIS සංවිධානය පවසනවා.

ඒ, හයාට් ටරීර් අල් ශාම් නම් තවත් කැරලි කණ්ඩායමක් සමග පැවති ගැටුම්වලදීයි.

වයඹදිග සිරියාවේ දරුණු ගැටුම් අතර ISIS නායකයා මරුමුවට පත්වී ඇති මුත් ඒ කිනම් කාලයකදැයි ඔවුන් සඳහන් කර නැහැ.

එහෙත් පසුගිය අප්‍රේල් මාසයේදී තම හමුදා විසින් ISIS සංවිධනායේ නායකයාව මරණයට පත් කළ බව තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන් පවසා සිටියා.

මෙලෙස මරණය පත්වී ඇත්තේ ISIS සංවිධානයේ සිව් වන නායකයා වන අතර, ඔහු වෙනුවට නව නායකයෙකුද මේ වනවිට පත් කර තිබෙනවා.

එලෙස ISIS සංවිධානයේ නව නායකයා ලෙස තෝරාපත් කරගෙන ඇත්තේ අබු හෆ්ස් අල්-හෂ්මිනි අල්-කුරේෂියි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago