සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමක් කෙරී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
පසුගිය කාලය පුරාම එල්ල වී ඇති විවිධ චෝදනා හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකොට ඇති බව එම ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා ප්‍රතිචාර දක්වා නොමැති බවක්ද දැනගන්නට තිබේ.
මේ පිළිබද අද දිනයේ වෙබ් අඩවි කිහිපයකම නමක් ගමක් නොමැතිව විවිධ පුවත් පළකොට ඇති බවක්ද දැකගන්නට පුලුවන.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
If He Resign ,It will be Plus point to hon President