Local

වාහන මිල තවත් ඉහළට – නව මිල ගණන් මෙන්න !

පසුගිය මාස කිහිපයේ පහළ ගිය මෙරට වාහන මිල ගණන් යළි ඉහළ යාමට පටන්ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසති.

රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ටොයෝටා ප්‍රිමියර් – 2017 පෙර මිල – එක්කෝටි විසිහය ලක්ෂයයි
ටොයෝටා ප්‍රිමියර් – 2017 නව මිල – එක්කෝටි තිස්හය ලක්ෂයයි

ටොයෝටා විට්ස් – 2018 පෙර මිල – ලක්ෂ 60යි
ටොයෝටා විට්ස් – 2018 නව මිල – ලක්ෂ 75යි

ටොයෝටා ඇක්වා ජී – 2012 පෙර මිල – ලක්ෂ 51යි
ටොයෝටා ඇක්වා ජී – 2012 නව මිල – ලක්ෂ 55යි

හොන්ඩා වෙසල් – 2014 පෙර මිල – ලක්ෂ 45 යි
හොන්ඩා වෙසල් – 2014 නව මිල – ලක්ෂ 75යි

හොන්ඩා ෆිට් – 2012 පෙර මිල – ලක්ෂ 40 යි
හොන්ඩා ෆිට් – 2012 නව මිල – ලක්ෂ 52 යි

හොන්ඩා ග්‍රේස් – 2014 පෙර මිල – ලක්ෂ 70යි
හොන්ඩා ග්‍රේස් – 2014 නව මිල – ලක්ෂ 77යි

නිසාන් එක්ස් ට්‍රේල් – 2014 පෙර මිල – ලක්ෂ 85යි
නිසාන් එක්ස් ට්‍රේල් – 2014 නව මිල – ලක්ෂ 90යි

සුසුකි වැගන් ආර් – 2014 පෙර මිල – ලක්ෂ 37යි
සුසුකි වැගන් ආර් – 2014 නව මිල – ලක්ෂ 41යි

සුසුකි ඇල්ටෝ – 2015 පෙර මිල – ලක්ෂ 24යි
සුසුකි ඇල්ටෝ – 2015 නව මිල – ලක්ෂ 26යි

සුසුකි ජපන් ඇල්ටෝ – 2017 පෙර මිල – ලක්ෂ 35යි
සුසුකි ජපන් ඇල්ටෝ – 2017 නව මිල – ලක්ෂ 43යි

මයික්‍රෝ පැන්ඩා – 2015 පෙර මිල – ලක්ෂ 20යි
මයික්‍රෝ පැන්ඩා – 2015 නව මිල – ලක්ෂ 22යි

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago