මව සමග උරණ වූ 13 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.
සෙල්ලම් කරමින් සිටියදී උපකාරක පන්ති යාමට සූදානම් වන ලෙස මව එම සිසුවාට පවසා තිබෙනවා. එයට උරණ වූ සිසුවා කාමරය තුලට ගොස් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන දෙමටගොඩ පොලීසිය විසින් සිදු කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…