අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
නිසි ක්‍රමවේදයක් නොමැතිව අවධිමත්ව පෙර පාසල් පැවැත්වීමට අවස්ථාව දිය නොහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙරට පෙර පාසල් ගුරුවරුන් හතලිස් දහසක් සහ විවිධ වර්ගවල පෙර පාසල් දහනව දහසක් පවතින බව ඒ මහතා කියා සිටියා.
ඒ හේතුවෙන් සියලු දරුවන් පාසල් අධ්‍යාපනයට එක් වීමේදී ගැටළු සහගත තත්වයක් පවතින බැවින් යම් රාමුවක් තුල නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අදාල පෙර පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…