Featured

YouTube නරඹන්නත් මුදල් ගෙවන්න වෙයි !

නව සහ වත්මන් පාරිභෝගිකයින් සඳහා YouTube වෙත මුදල් ගෙවා සේවා ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලබාදීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පැකේජ කිහිපයක් යටතේ ඔබට එම සේවාව ලබාගත හැකියි.

සේවාව මුදල් ගෙවා ලබාගැනීමෙන් පසුව ඔබට අවශ්‍ය වීඩියෝ කිසිඳු දැන්වීමකින් තොරව නැරඹිය හැකි බවයි.

මෙම YouTube Premium membership හිමි ගිණුම් සඳහා,

  • Watch videos without ads
  • Download videos to watch offline
  • Background play
  • YouTube Music Premium
  • Continue watching
  • Modify playback with listening controls
  • Picture-in-Picture (PiP)
  • Queue videos on mobile devices and tablets
  • Change your video quality

යන පහසුකම් සහ තවත් පහසුකම් රැසක් හිමිවනු ඇ​ත.

අද දින​යේ සිට ශ්‍රී ලාංකික YouTube පරිශීලකයන් වෙත YouTube Premium සේවාව අත්විදීමේ හැකියාව ලබා දීමට YouTube විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන YouTube Premium සේවාව සඳහා පහත මිල ගණන් ඔවුන් නියම කර තිබෙනවා.

  • Individual Plan – LKR 629/mo
  • Family Plan (add up to 5 members) – LKR 1,199/mo
  • Student Plan – LKR 365/mo
Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago