YouTube නරඹන්නත් මුදල් ගෙවන්න වෙයි !

485 Views
1 Min Read

නව සහ වත්මන් පාරිභෝගිකයින් සඳහා YouTube වෙත මුදල් ගෙවා සේවා ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලබාදීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පැකේජ කිහිපයක් යටතේ ඔබට එම සේවාව ලබාගත හැකියි.

සේවාව මුදල් ගෙවා ලබාගැනීමෙන් පසුව ඔබට අවශ්‍ය වීඩියෝ කිසිඳු දැන්වීමකින් තොරව නැරඹිය හැකි බවයි.

මෙම YouTube Premium membership හිමි ගිණුම් සඳහා,

  • Watch videos without ads
  • Download videos to watch offline
  • Background play
  • YouTube Music Premium
  • Continue watching
  • Modify playback with listening controls
  • Picture-in-Picture (PiP)
  • Queue videos on mobile devices and tablets
  • Change your video quality

යන පහසුකම් සහ තවත් පහසුකම් රැසක් හිමිවනු ඇ​ත.

අද දින​යේ සිට ශ්‍රී ලාංකික YouTube පරිශීලකයන් වෙත YouTube Premium සේවාව අත්විදීමේ හැකියාව ලබා දීමට YouTube විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන YouTube Premium සේවාව සඳහා පහත මිල ගණන් ඔවුන් නියම කර තිබෙනවා.

  • Individual Plan – LKR 629/mo
  • Family Plan (add up to 5 members) – LKR 1,199/mo
  • Student Plan – LKR 365/mo
Share This Article
Leave a comment