Education

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අනිද්දා සිට !

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අනිද්දා (02 වැනිදා) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

සංගීත විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය ලබන 6 වැනිදා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට ද තැපැල් කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911, 0112784208, 0112786616 යන දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

Team CNF

Recent Posts

කුසල්ගේ සහ අවිශ්කගේ ශතක හමුවේ නවසීලන්තයට එරෙහිව වසට 9කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්!

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකය​න් හා ද​ඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…

9 hours ago

දේශපාලකයින්ගේ ගිනි අවි ගැන දැනුම්දීමක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…

1 day ago

සිහිකැඳවීම් ගණනාවකට පසු සනත් නිශාන්තගේ නිල නිවසත් භාර දෙයි !

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…

1 day ago

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

1 day ago

දින දෙකක් බාර් වැසෙයි !

නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…

2 days ago

මාලිමාව ගැන ප්‍රශ්න අහපු වාර විභාග ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරික්ෂණයක් !

කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර…

2 days ago