පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සේවා දිගුවට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පත් කිරීම් ආදිය යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව එහි සඳහන්.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර, එහි දක්වා ඇත්තේ ජූලි මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 03 ක කාලයක් සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතාව, ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබූ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව එහි තවදුරටත් සඳහන්.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් දෙවන සේවා දිගුවද මෙයයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…