චෝදනා කිහිපයකට වරදකරුවන් වූ 05 දෙනෙකුට කුවේට් රාජ්‍යය ඊයේ (29) මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු සිටියා.
2015 වර්ෂයේ මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වරදකරුවන් යැයි ඔප්පු වූ පසුයි ඔවුන්ට මෙලෙස මරණ දඬුවම හිමිවුයේ.
43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස එල්ලා මරාදමා ඇති අතර ඔහු සිය අවසන් කැමැත්ත ලෙස ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මෘත දේහය මෙරටට ගෙන්වා තම මවට ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ මෙම ඉල්ලීම ඉටු කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…