2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම් හා නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 2 වන දා සිට 12 වන දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා.
ඒ අනුව, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1355කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනු ඇති.
ඒ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන්ට යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…