ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (28) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.66ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 335.65ක් දක්වා පහළ ගොස් තිබේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 321.15 – රු. 336.95
සම්පත් බැංකුව – රු. 324.00 – රු. 334.00
කොමර්ෂල් බැංකුවේ – රු. 322.42 – රු. 333.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 334.00
සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 334.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.319.00 – රු. 339.00
එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 335.00
අමානා බැංකුව – රු. 325.00 – රු.335.00
ලංකා බැංකුව – රු.323.00 – රු. 335.36
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…