ගලවා ඉවත් කර වල දමා තිබූ ගම්පහ – දාරලුවේ, කෲඩියා සෙලනිකා හෙවත් පඩු කරඳ ශාකය අද (28) ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ යලි රෝපනය කර තිබෙනවා.
ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය ඉදිරියේ යලි ගොඩ ගැනීමෙන් අනතුරුවයි.
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පසුගිය ජූලි 10 වනදා අදාල ශාකය ගලවා ඉවත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේ පළමුව එම ශාකය වල දමා තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගත් අතර අද ශාකය ගොඩගැනීමට නියෝග කෙරුණා.
අදාල නඩුව අද යලි කැද වූ අවස්ථාවේ ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නියෝග කලේ වළ දමා ඇති ශාකය ගොඩ ගෙන යලි රෝපණය කරන ලෙසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…