කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට එහි මහා ශිෂ්‍ය සංගමය ඊයේ (27) රාත්‍රියේ විරෝධතාවක් පවත්වනු ලැබුවා.
ඒ, අත්අඩංගුවේ පසුවන එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දිල්ෂාන් හර්ෂණ කඩිනමින් නිදහස් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
විරෝධතාව හේතුවෙන් විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තරකර තිබූ අතර, ජල ප්‍රහාරක රථද එම ස්ථානයට කැඳවා තිබුණා. කෙසේ වෙතත් විරෝධතාව දැක්වීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ සිසුන් විසිර ගොස් තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Matala dapallako unwa iwarane ratath kanawa ape kaleth. Kanawa pinata dena adyapaneth kanawa kalakanni