රාජාංගනය ප්‍රදේශයේ සංගීත සන්දර්ශනයක් පැවැත්වූ සංගීත සන්දර්ශනයක් තවත් දින කිහිපයක් පැවැත්වීම සඳහා අවසර නොදුන්නේ රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා ද තර්ජනය කරන ලද එම සංගීත ප්‍රසංගය සංවිධානය කළ පෞද්ගලික ආයතනයේ හිමිකරු විරංජිත් තාබුගල අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සංගීත ප්‍රසංගයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ සේවය පරීක්ෂාකිරීමට ස්ථානාධිපතිවරයා එහි ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමග පැමිණ බැණ වැදී තර්ජනය කරන ලද බව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පොත්වල සටහන් යොදා තිබේ.
ප්‍රසංගය තවත් දින කිහිපයක් සඳහා අවසර නොදුනහොත් ස්ථානාධිපතිවරයාගේ නිල ඇදුම ගලවා දමන බවට මෙම ව්‍යාපාරිකයා තර්ජනය කර තිබේ.
අදාල සංගීත ප්‍රසංගය පසුගිය 23 වැනි දායින් අවසන් වී ඇති අතර සැකකරු මෙසේ තර්ජනය කර ඇත්තේ තවත් දින අටකට එය පැවැත්වීම සඳහා අවසර නොදීම සම්බන්ධයෙනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…